Organisation Name:
NESTLE LANKA LIMITED
Employment type:
Permanent
Work location (Address):
Nestle Lanka Limited - Kurunegala Factory, Makandura, Gonawila
Industry:
Job role / responsibilities:
රැකියා ස්ථානය: නෙස්ලේ ලංකා කුරුණෑගල කර්මාන්තශාලාව
අධ්‍යාපනික සහ අනෙකුත් සුදුසුකම්:
1. විද්‍යාව,ගණිතය,ඉංග්‍රීසි,සිංහල ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම
2. ජාතික වෘත්තීය සුදුසුකම - 03 වන නිපුණතා මට්ටම (NVQ Level 03) සපුරා තිබීම අමතර සුදුසුකමක් වනු ඇත
3. යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස වසර 01ක පළපුරුද්ද
රැකියාවේ කාර්යභාරය:
1. ස්ථාපිත තත්ත්ව ප්‍රමිති, රෙගුලාසි, ප්‍රතිපත්ති සහ සම්මතයන්ට අනුකූලව, සුරක්‍ෂිතභාවයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා, කර්මාන්තශාලාවේ ඇති නිෂ්පාදන කලාපවල නිෂ්පාදන හා ඇසුරුම් කටයුතුවල නිරත වීම.
2. නිෂ්පාදන යන්ත්‍ර මෙහෙයවීම, නිරීක්ෂණය කිරීම, පිරිසිදු කිරීමේ කටයුතුවල (දෛනික මෙහෙයුම් වලට පෙර හා පසු) සහ GMP සහ සම්මත ක්‍රියාමාර්ගවල නිරත වීම.
3. මාසික නිෂ්පාදන සැලැස්මට අනුව දෛනික නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීම සඳහා කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම.
4. නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාවය සහ තත්ව පරීක්ෂණය පිලිබඳ නිවැරදි දත්ත ලේඛන පවත්වාගෙන යාම.
5. හදිසි අනතුරු/දෝෂ නිරාකරණය සඳහා අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
6. ආහාර හසුරුවීම සහ නිෂ්පාදන කටයුතුවලට අදාල සම්මත ක්‍රියා පටිපාටිවලට අනුගත වීම.
Work type:
Full-time
Working day:
Working hours:
-
Starting date:
2026-05-20
Salary type:
Monthly
Gender:
N/A
Required work experience:
No limitation
NVQ requirements / Preferred qualifications:
NVQ 4 Qualification - Mechanical
Required skills:
Application period
2026-05-20
- 2026-05-31
Email:
ishan.dissanayake@lk.nestle.com
Contact info:
0768614727