NESTLE LANKA LIMITED

Process Technician - Area Engineering

Posted on 2026-05-12 09:19:14 by Ishan Dissanayake

Organisation Name:

NESTLE LANKA LIMITED

Employment type:

Permanent

Work location (Address):

Nestle Lanka Limited - Kurunegala Factory, Makandura, Gonawila

Industry:

(A) Agriculture, Hunting and Forestry

FMCG

Job role / responsibilities:

අධ්‍යාපනික සහ අනෙකුත් සුදුසුකම්:

1. විද්‍යාව,ගණිතය,ඉංග්‍රීසි,සිංහල ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම
2. ජාතික වෘත්තීය සුදුසුකම - 04 වන නිපුණතා මට්ටම (NVQ Level 04) සපුරා තිබීම අමතර සුදුසුකමක් වනු ඇත
3. යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස වසර 01ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත

රැකියාවේ කාර්යභාරය:

1. ස්ථාපිත තත්ත්ව ප්‍රමිති, රෙගුලාසි, ප්‍රතිපත්ති සහ සම්මතයන්ට අනුකූලව, සුරක්‍ෂිතභාවයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා, කර්මාන්තශාලාවේ ඇති නිෂ්පාදන කලාපවල නිෂ්පාදන හා ඇසුරුම් කටයුතුවල නිරත වීම.

2. නිෂ්පාදන යන්ත්‍ර මෙහෙයවීම, නිරීක්ෂණය කිරීම, පිරිසිදු කිරීමේ කටයුතුවල (දෛනික මෙහෙයුම් වලට පෙර හා පසු) සහ GMP සහ සම්මත ක්‍රියාමාර්ගවල නිරත වීම.

3. මාසික නිෂ්පාදන සැලැස්මට අනුව දෛනික නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීම සඳහා කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීම.

4. නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාවය සහ තත්ව පරීක්ෂණය පිලිබඳ නිවැරදි දත්ත ලේඛන පවත්වාගෙන යාම.

5. හදිසි අනතුරු/දෝෂ නිරාකරණය සඳහා අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.

6. ආහාර හසුරුවීම සහ නිෂ්පාදන කටයුතුවලට අදාල සම්මත ක්‍රියා පටිපාටිවලට අනුගත වීම.

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Gender:

N/A

Required work experience:

No limitation

NVQ requirements / Preferred qualifications:

NVQ 4 Qualification - Mechanical

Required skills:

Application period

2026-05-12 - 2026-05-20

Email:

Ishan.Dissanayake@lk.nestle.com

Contact info:

0768614727 / 0776223597

Number Of Recruitments

7

Vacancy Advert Design - Process Technician Area Engineering.jpg