Creative Textile Pvt. Ltd

ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officer)

Posted on 2026-07-31 13:48:12 by Feroze Anver

Organisation Name:

Creative Textile Pvt. Ltd

Employment type:

Permanent

Work location (Address):

නො. 18, වැලිඅමුණ පාර, හේකිත්ත, වත්තල

Industry:

(D) Manufacturing

Field Officer

Job role / responsibilities:

ලිපි ලේඛන, සාම්පල් ආදිය ආයතන වෙත හාර් දීම සඳහා

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Gender:

Male, Female

Required work experience:

යතුරු පැදි බලපත්‍ර හිමි ක්ෂේත්‍ර නිලධාරීන් හෝ Uber / PickMe පළපුරුද්ද ඇති අය අවශ්‍යයි.

NVQ requirements / Preferred qualifications:

-

Required skills:

හොඳ සන්නිවේදන කුසලතා.
පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
ඉගෙන ගැනීමට කැමැත්ත හා වගකීමෙන් වැඩ කිරීම.
පෙර සේවා පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමකි.

Application period

Email:

cliftex@eureka.lk

Contact info:

0772725768

Number Of Recruitments

2