Rhino Roofing Product Limited

ටෙක්නීෂියන් - රෝලර් දොර ස්ථාපනය (Technician - Roller Door Installation)

Posted on 2026-07-30 18:28:22 by Pathum Dulakshana

Organisation Name:

Rhino Roofing Product Limited

Employment type:

Permanent

Work location (Address):

No 30, Minuwangoda Road, Ekala, Jaela

Industry:

(D) Manufacturing

Technician

Job role / responsibilities:

රෝලර් දොරවල් ස්ථාපනය කිරීම හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.

රෝලර් දොර ආශ්‍රිත යාන්ත්‍රික හා විදුලි ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.

බල ආයුධ භාවිතයෙන් නිෂ්පාදන කටයුතු සිදු කිරීම.

ස්ථාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය කළමනාකරණය කිරීම.

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Gender:

Male

Required work experience:

No limitation

NVQ requirements / Preferred qualifications:

-

Required skills:

රෝලර් දොර නිෂ්පාදන පළපුරුද්ද තිබීම.

වෑද්දුම් හා විදුලි කාර්මික දැනුම තිබීම.

බල ආයුධ භාවිත කිරීමේ හැකියාව තිබීම.

බර වාහන රියදුරු බලපත්‍රය තිබීම.

Application period

Email:

careers@saventures.lk

Contact info:

076-4237667 / 077-6884618

Number Of Recruitments

2