D. R. Industries (Pvt) Ltd

තත්ව පරීක්ෂකයින්

Posted on 2026-06-23 13:21:48 by Senaka Rajapakshe

Organisation Name:

D. R. Industries (Pvt) Ltd

Employment type:

Permanent

Work location (Address):

Kurunagala, gonagala

Industry:

(D) Manufacturing

Damro Factory

Job role / responsibilities:

සුදුසුකම්:

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා හෝ ගණිත අංශයෙන් සමත් වීම.
පරික්ෂණ කටයුතු පිළිබඳ දැනුමක් තිබීම අතිරේක සුදුසුකමකි.
අවම වයස අවුරුදු 18 වන අතර, වයස අවුරුදු 26 ට අඩු විය යුතුය.

වැටුප් හා ප්‍රතිලාභ:

පුහුණු කාල සීමාව තුළ මසකට රු. 50,000 දක්වා වැටුපක්.
මාස 3ක පුහුණු කාලයෙන් පසු රු. 60,000 කට වැඩි මාසික ඉපැයීමේ අවස්ථාව.
ආහාර දීමනා.
වාර්ෂික වැටුප් වැඩිකිරීම් සහ ප්‍රවාහන දීමනා ඇතුළු සමාගම් අනෙකුත් සුභසාධන වරප්‍රසාද.

Work type:

Full-time

Working day:

Monday to Saturday

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Salary per month:

LKR 50000 (Negotiable)

Gender:

Male

Required work experience:

No limitation

NVQ requirements / Preferred qualifications:

Required skills:

Application period

Email:

hrm@damro.lk

Contact info:

777562322

Number Of Recruitments

8