Tokyo Supermix (Pvt) Ltd.

කර්මාන්තශාලාව සඳහා ​සහයකයින් අවශ්‍යයි

Posted on 2026-06-19 08:52:36 by Eric Samuel

Organisation Name:

Tokyo Supermix (Pvt) Ltd.

Employment type:

Permanent

Work location (Address):

මීතොටමුල්ල : අංක 251/9, මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය ​පෑලියගොඩ : අංක 77/B, නව නුගේ පාර, පෑලියගොඩ

Industry:

(D) Manufacturing

Manufacturing

Job role / responsibilities:

TOKYO SUPERMIX
Concreting Confidence

​දිවයිනේ ප්‍රමුඛතම කොන්ක්‍රීට් නිෂ්පාදකයා වන ටෝකියෝ සුපර්මික්ස් අපගේ පෑලියගොඩ සහ මීතොටමුල්ල කර්මාන්තශාලාව සඳහා
​සහයකයින් අවශ්‍යයි

​-වයස අවුරුදු 45ට අඩු
​-නවාතැන් පහසුකම් සැපයේ
​-පැමිණීමේ සහ අමතර දීමනා
​-නම්‍යශීලී සේවා මුර
-​ETF / EPF

​සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 9:30ත් පස්වරු 3:30ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න
​මීතොටමුල්ල : අංක 251/9, මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය
​පෑලියගොඩ : අංක 77/B, නව නුගේ පාර, පෑලියගොඩ

​අමතන්න - 071 280 4717 - අනුජ / 076 932 0963 - ශානක

​ඔබේ ජීව දත්ත පත්‍රිකාව WhatsApp කරන්න
077 924 3479

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Gender:

Male

Required work experience:

No limitation

NVQ requirements / Preferred qualifications:

Required skills:

Application period

Email:

Contact info:

077 924 3479

Number Of Recruitments

10

IMG-20260612-WA0005(1).jpg