Tokyo Supermix (Pvt) Ltd.

බර වාහන කාර්මික ශිල්පි

Posted on 2026-06-19 08:49:54 by Eric Samuel

Organisation Name:

Tokyo Supermix (Pvt) Ltd.

Employment type:

Permanent

Work location (Address):

රත්මලාන - අංක 4 සහ 6, මාළිගාව පාර, රත්මලාන පෑලියගොඩ - අංක 81/3, ගොංගාලේගොඩ බණ්ඩා රජ මාවත, පෑලියගොඩ

Industry:

(D) Manufacturing

Manufacturing

Job role / responsibilities:

TOKYO SUPERMIX

​දිවයිනේ ප්‍රමුඛතම කොන්ක්‍රීට් නිෂ්පාදකයා වන ටෝකියෝ සුපර්මික්ස් අපගේ රත්මලාන සහ පෑලියගොඩ මධ්‍යම වැඩ අංගනය සඳහා බර වාහන කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි.

​-වයස අවුරුදු 50ට අඩු
​-අදාල ක්ෂේත්‍රයේ අවම වසර 5ක පළපුරුද්ද
​-පිළිගත් ආයතනයකින් බර වාහන කාර්මික ශිල්පී පාඨමාලාවක් හදාරා තිබීම
​-පැමිණීමේ සහ අමතර දීමනා සමඟ නම්‍යශීලී සේවා මුර
​-නවාතැන් පහසුකම් සහ නිල ඇඳුම් සැපයේ
​-ආකර්ෂණීය වැටුප් - ETF/ EPF

​සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 9:30ත් පස්වරු 3:30ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න

​රත්මලාන - අංක 4 සහ 6, මාළිගාව පාර, රත්මලාන

පෑලියගොඩ - අංක 81/3, ගොංගාලේගොඩ බණ්ඩා රජ මාවත, පෑලියගොඩ

​තොරතුරු සඳහා අමතන්න - 076 932 0963 - Shanaka / 075 764 9412 - Sajith

වැඩි විස්තර සඳහා සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ (පෙ.ව. 8:00 - ප.ව. 5:00 ) පමණක් අමතන්න

​ඔබේ ජීව දත්ත පත්‍රිකාව WhatsApp කරන්න
077 924 3479

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Gender:

Male

Required work experience:

No limitation

NVQ requirements / Preferred qualifications:

Required skills:

Application period

Email:

Contact info:

077 924 3479

Number Of Recruitments

2

IMG-20260612-WA0006.jpg