Sierra Cables PLC

Welder Fitter/ Plant Fitter

Posted on 2026-06-15 13:03:59 by Dilan Weinman

Organisation Name:

Sierra Cables PLC

Employment type:

Contract

Work location (Address):

P.O Box 06, Kaduwela

Industry:

(D) Manufacturing

Cable

Job role / responsibilities:

• අධික්ෂකවරුන් සහ ඉන්ජිනේරුවන් විසින් නියම කරන ලද සේවා සහ නඩත්තු කාර්යයන් සිදු කිරීම.
• සම්පුර්ණ කරන ලද සියලුම වැඩ පිළිබද නිවැරදි වාර්තා නිසි අනුමැතිය සහිතව පවත්වා ගැනීම.
• දී ඇති කාලසීමාවන් තුල ස්ථාපනය, සේවා සැපයීම සහ නඩත්තු පැවරුම් කාලෝචිත ලෙස සම්පුර්ණ කිරීම සහතික කිරීම.
• නිෂ්පාදන ප්‍රමාදයන් අවම කිරීම සදහා බිදවැටීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම.
• ආරක්ෂිත ප්‍රමිතීන් සහ සමාගම් නඩත්තු ක්‍රියා පටිපාටි පිළිපැදීම සහතික කිරීම.

Work type:

Full-time

Working day:

weekdays, Weekend (Saturday Half Day)

Working hours:

08:00 - 17:30

Starting date:

Salary type:

Monthly

Gender:

Male

Required work experience:

- නිෂ්පාදන ක්ෂස්ත්‍රයක 02/ 03 ක පළපුරුද්දක් තිබිය යුතුය.

NVQ requirements / Preferred qualifications:

පිළිගත් ආයතනයක LVQ Level 03 පාඨමාලාවක් තිබිය යුතුය.

Required skills:

Application period

2026-06-15 - 2026-06-17

Email:

DilanWein@lolc.com

Contact info:

767028743

Number Of Recruitments

5