D. R. Industries (Pvt) Ltd

රියදුරු

Posted on 2026-06-12 16:35:29 by Senaka Rajapakshe

Organisation Name:

D. R. Industries (Pvt) Ltd

Employment type:

Permanent

Work location (Address):

Dambulla

Industry:

(H) Hotel and Restaurants

Hotel/ Restaurant

Job role / responsibilities:

දඹුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සුඛෝපභෝගී කාර් සහ වෑන් රථවල සේවයේ යෙදවීම සඳහා
​රියදුරන් අවශ්‍යයි

​බර වාහන රියදුරු බලපත්‍රය ලබා තිබීම.
​වයස අවු. 40 ට අඩු අයෙකු වීම.
​ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව ඇති අය විශේෂයි.
​නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්.

​රු. 65,000 කට වැඩි මාසික ඉපයීමක්

​අමතන්න : 075 595 2445 | 075 967 1050

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Salary per month:

LKR 65000 (Negotiable)

Gender:

Male

Required work experience:

-

NVQ requirements / Preferred qualifications:

Required skills:

Application period

Email:

hrm@damro.lk

Contact info:

075 595 2445 | 075 967 1050

Number Of Recruitments

2

IMG-20260611-WA0034.jpg