Organisation Name:
D. R. Industries (Pvt) Ltd
Employment type:
Permanent
Work location (Address):
අත්තනගල්ල, ගෝනගල - රුවන්වැල්ල, දඹදෙණිය, කුරුණෑගල - තෝරායය
Industry:
(D) Manufacturing
Manufacturing
Job role / responsibilities:
අපගේ කර්මාන්තශාලාවන් සඳහා පහත තනතුරට පුද්ගලයින් බඳවා ගැනේ.
තත්ත්ව පරීක්ෂකයින්
(පුහුණුවන)
අත්තනගල්ල, ගෝනගල - රුවන්වැල්ල, දඹදෙණිය, කුරුණෑගල - තෝරායය
සුදුසුකම් :
-අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා හෝ ගණිත අංශයෙන් සමත්,
-පරිගණක භාවිතය පිළිබඳ දැනුමක් ඇති,
-ප්‍රදේශයේ සිට කි.මී 30 ක් ඇතුළත පදිංචි, වයස අවුරුදු 26 ට අඩු පිරිමි අය වීම.
-පුහුණුවන කාල සීමාව තුල මසකට රු. 45,000 ට නොඅඩු වැටුපක් ලබාගත හැකි අතර මාස 3ක පුහුණු කාල සීමාවකින් පසු රු. 55,000 කට වැඩි මාසික ඉපයීමක්
-අතිකාල දීමනා.
-වාර්ෂික වැටුප් වැඩි කිරීම්, ප්‍රසාද දීමනා ඇතුලු සමාගමේ අනෙකුත් සුභසාධන වරප්‍රසාද.
සියලු විස්තර සහිත අයදුම්පතක්, දුරකථන අංකයක් ද සමඟ දින 10 ක් ඇතුලත අප වෙත යොමු කරන්න.
මානව සම්පත් කළමනාකරු
දම්රෝ
නො. 361, නුවර පාර, නිට්ටඹුව.
E-mail: hrm@damro.lk
Work type:
Full-time
Working day:
Working hours:
-
Starting date:
Salary type:
Monthly
Gender:
Male
Required work experience:
-
NVQ requirements / Preferred qualifications:
Required skills:
Application period
Email:
hrm@damro.lk
Contact info:
777562322