Skill Upgrading Course - Electrician 53 Batch

Announcement

2026-06-05 09:39:53

Asoka Niranjan

From: 2026-06-07 To: 2026-08-30
Place: Isuru Automation Systems Training Institute, Munhena,Maggona.

මෙම දැණුම යාවත්කාලීන කිරීමේ පාඨමාලාව (Skill upgrading course) සුදුසු වන්නේ කා සදහාද? 


1. දැනටමත් ක්ෂත්‍රයේ ස්වයං රැකියාවක නිරත , නමුත් පිළිගත් සහතිකයක් නොමැතිව වෘත්තීය ජිවතියේ ඉදිරියට යාමට නොහැකි අයට,
2. දැනටමත් කර් මාන්ත ශාලාවක සේවය කරන එහෙත් පිළිගත් සහතිකයක් නොමැතිව උසස් වීමක් ලබා ගැනීමට හෝ වේතනය වැඩි කර ගැනීමට නොහැකිව සිටින අයට
3. NVQ (ජාතික වෘත්තීය සුදුසුකම) RPL ක්‍රමය මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයට දැණුම යාවත්කාලීන කර ගැනීමේ පාඨමාලාවක් ලෙස.
4. කර් මාන්ත හිමියන්ට - ඔබගේ සේවා ආයතනයේ සේවක මහතුන්ගේ දැණුම යාවත්කාලීන කර ගැනීම සදහා . 
 

TVEC Reg. No: P03/0102

contact: 0754972014 

Location :