Recruitment for 2026 02nd batch

Competition

2026-05-29 14:57:42

Vishaka Jayawardena

From: 2026-06-04 To: 2026-06-04
Place: Wawaladeniya Sri Soratha Vocational training center (Near kegalle sampath bakn)

පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති ඔබවෘත්තීය අධ්‍යාපනයක් හදාරා   දේශීය,විදේශීය ස්වයං රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් 2026.06.04 දින කෑගල්ල සම්පත් බැංකුව අසල තිබෙන වෑවලදෙනිය ශ්‍රී සෝරත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ඔබගේ හිහ මිතුරන් සමඟ සහභාගී වෙන මෙන් දන්වා සිටිමි.