New recruitment For VTA Courses for 2026/2 batch
Announcement2026-06-05 12:29:47
Vishaka Jayawardena
පාසල් හැරගිය තරුන තරුණියන් වෘත්තීය පුහුණුවට බඳවා ගෙන දේශීය,විදේශීය හෝ ස්ව්‍යං රැකිවාක් සඳහා යොමු කරනු ලැබේ.NVQ ජාත්‍යන්තර සහතිකය ලබා ගෙන උපාධිය දක්වා උසස් අධ්‍යාපනය ලැබිමේ අවස්ථාවද ලැබේ.ඉහල වැටුපකුත් සමගින් ඉක්මනින් රැකියා ගතවීම සඳහා ඔබත් නොපමාව මෙදිනට සහභාගිවන ලෙස දන්වා සිටිමි.